2023 මැයි 16, ප.ව. 6:45
ආගමික සහජීවනය ට බාධා වන අන්දමේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (15) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.
ඔහු අද අළුයම කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27