2023 ජනවාරි 18, ප.ව. 8:10
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පේරාදෙණියේදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පේරාදෙණිය සරසවිය ඉදිරිපිටින් අවහිර වී තිබෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27