hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 13, පෙ.ව. 11:40


අගමැති කාර්යාලය අසල උණුසුම් තත්වයක්!

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාලුමුවදොර අරගල භූමියේ සිට පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා විරෝධතා පාගමනකින් පැමිණ අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය පවත්වා ඇති බව වාර්තා වනවා.