2023 අප්‍රේල් 24, ප.ව. 4:08
කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වෙනවා.
කැලණිතිස්ස බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් එය සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශය නිලධාරියෙක් පැවසුවා.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51