hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2022 අප්‍රේල් 20, ප.ව. 5:07


හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදු වෙන්නේ මෙහෙමයි

හෙට (21) සහ අනිද්දා (22) දෙදින තුළ පැය 3යි මිනිත්තු 20 කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

මේ අතර පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.