2022 ජූනි 11, ප.ව. 5:57
මහජන උපයෝගිතා කොමිසම විසින් ජූනි 13 සිට 19 දක්වා විදුලිය විසන්ධි කරන කාලසටහන නිකුත්කර තිබෙනවා.
ඒ අනුව ජූනි 13 ,15,16,17,18 යන දිනවල පැය 2යි විනාඩි 15 ක් ද, ජුනි 14 සහ19 යන දිනවල පැය 1ක් ද විදුලිය කප්පාදු කරන බවයි ඔවුන් දක්වා ඇත්තේ.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53