2022 ජූනි 06, ප.ව. 3:27
කොළොන්නාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ චෝදනාවට අදාළව ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ප්‍රසන්න රණතුංග මහතා වරදකරුවෙකු කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කළා.
ඒ අනුව ඇමති ප්‍රසන්න රණතුංග මහතාට රුපියල් මිලියන 25ක දඩයක් හා වසර පහකට අත්හිටවූ වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14