2022 අගෝස්‍තු 02, ප.ව. 3:30
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස පළමුවෙන්ම ඇතුළු වූ පුද්ගලයා ලෙස හඳුනාගත් සැකකරු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අදාළ සැකකරුව අද (02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී.
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54