2022 ජූලි 13, ප.ව. 2:49
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ වන විට අරගලකරුවන් ඇතුළු වී තිබෙනවා.
මල්පාරේ රැදී සිටි අරගලකරුවෝ එක වරම ඉදිරිපිට ගේට්ටු බිදදමින් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට ඇතුළු වූ බවයි වාර්තා වන්නේ.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10