hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 1:24


ප්‍රියමාලි සහ ඉසුරු ගැන අධිකරණය ගත් තීරණය මෙන්න

ව්‍යාපාරිකයන්ගෙන් හා ප්‍රභූ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලී හා ඇයගේ අනියම් සැමියවන ඉසුරු බණ්ඩාරව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: