2022 ජූනි 16, ප.ව. 4:12
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අදානි සමාගම සමග එළැඹ ඇති ගිවිසුමට විරෝධය පළ කරමින් විරෝධතාවක් මේ වන විට බම්බලපිටියේ දී පැවැත්වෙනවා.
ඔවුන් බලශක්ති අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51