hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 1:13


භික්ෂුන් වහන්සේලා උද්ඝෝෂණයේ – පොලිස් කණ්ඩායමුත් කැඳවයි

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යායේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යායේ භික්ෂුන් වහන්සේලා සහ අභ්‍යන්තර සිසුන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි වාර්තා වන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අතර මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක්ද එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වෙනවා.