2023 ජූලි 25, ප.ව. 12:35
වෘත්තීය සමිති කිහිපයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිදුකරන විරෝධතාවයක් නිසා ගාලුමුවදොර පෙදෙසට ඇතුළුවන මාර්ගය සහ ලොටස් පාර පොලිසිය විසින් මාර්ග බාධක යොදා වසා ඇත.
මෙම උද්ඝෝෂකයිනට ඕල්කොට් මාවත, ලෝටස් පාර, යෝර්ක් වීදිය සහ චැතම් වීදිය ඇතුළු මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් පොලිසිය විසින් උසාවි නියෝගයක් ද ලබාගෙන ඇත.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27