hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 ජූලි 09, ප.ව. 2:05


විරෝධතාවට පැමිණි රාජිතට ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මහජන අරගලයට සහාය පළ කිරීමේ අරමුණින් අරගලකරුවන් හා එක් වීමට පැමිණි මන්ත්‍රීවරයාට මෙලෙස අරගලකරුවන් විසින් පහර දී තිබෙනවා.