2022 අප්‍රේල් 29, ප.ව. 5:43
රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්වය අතර වෙඩි තැබීමට අනුබල දීමට අදාළව අත්අඩංගුවට ගත් කෑගල්ල කොට්ඨාශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ලබන මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11