hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 අප්‍රේල් 27, ප.ව. 2:59


රඹුක්කන සිද්ධිය : වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.