hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 අප්‍රේල් 28, ප.ව. 8:10


රඹුක්කන සිද්ධිය : පොලිස්පතිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්

රඹුක්කන විරෝධතාවක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය පොලිස්පතිවරයාට ලබා දී තිබෙනවා.

අදාළ නියෝගයට අනුව වහාම කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවයි පොලිසිය කියා සිටියේ.