hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2022 අප්‍රේල් 19, ප.ව. 8:03


රඹුක්කන ගැටුම: තුවාල ලැබූ සංඛ්‍යාව 24 දක්වා ඉහළට

රඹුක්කන විරෝධතාවයේදී තුවාල ලැබූ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.