hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2022 අප්‍රේල් 20, පෙ.ව. 9:15


රඹුක්කන ගැටුම: තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට

රඹුක්කන සිද්ධියේදී තුවාල ලැබූ පුද්ගලයින් ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පිරිස අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙකුද සිටින බව සඳහන් වෙනවා.

රෝහල්ගත කළ අතර පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද  කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කරනවා.