hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 ජූනි 26, ප.ව. 8:05


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවයි.