hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 13, පෙ.ව. 11:58


කලහකාරීන් සහ වාහන වහා අත්අඩංගුවට ගන්න – අගමැතිගෙන් නියෝගයක්

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබෙනවා.

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: