hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 8:56


ජනපතිගෙන් හදිසි ගැසට්ටුවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්.

මහජනතාව වෙනුවෙන් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන පවත්වා ගෙන යෑමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.