2022 ජූලි 21, පෙ.ව. 10:13
8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.
හමුදා උත්තමාචාර සහිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25