2022 මැයි 25, පෙ.ව. 10:31
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව මෙයයි.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04