hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 30, ප.ව. 8:57


රැට්ටා ඇප මත නිදහස්

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නමැත්තාව ඇප මත මුදා හැර තිබෙනවා.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට පත් වුණේ.

ඒ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්.