2022 ඔක්‍තෝබර් 18, ප.ව. 5:35
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කැළණිය සරසවිය අසළින් අවහිර වී තිබූ කොළඹ – නුවර මාර්ගයේ මංතීරු දෙකක් මේ වනවිට ගමනාගමනයට විවෘත කර තිබෙනවා.
ඒ, පොලිසිය මැදිහත්වී පාර අවහිර කරමින් විරෝධතාවයේ නිරතවූ සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමඟයි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27