hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 28, ප.ව. 5:09


කටුනායක ගුවන්තොටුපළ පිවිසුම අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලේ පිවිසුම් මාර්ගය මේ වන විට අවහිර වී තිබෙන බව ඒෂියන් මිරර් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලා.

මේ හේතුවෙන් විදෙස්ගත වන ගුවන් මගීන්ට අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා රථවාහන වලින් බැස පයින් ගමන් කිරීමට සිදුව ඇති බව ද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

( කටුනායක ටී.කේ.ජී.කපිල )