2023 ඔක්‍තෝබර් 05, ප.ව. 4:15
කොළඹ නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා දිවෙන මාර්ගය හදිසියේ වසාදැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ තාවකාලිකවයි.
විහාරමහා දේවී උද්‍යානයේ ගසක් මාර්ගයට කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47