2023 මැයි 29, පෙ.ව. 9:09
ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව අද (29) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උන් වහන්සේව අනුරාධපුර ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27