hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 05, ප.ව. 12:34


සද්ධාරතන හිමිට ලැබුණු අධිකරණ තීන්දුව

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් ජූලි 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.