2025 මැයි 22, පෙ.ව. 10:50
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුලු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ.
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16