hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 2:54


සමන් රත්නප්‍රියටත් තනතුරක්

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.