hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 18, ප.ව. 12:55


මොරටුව නගරාධිපති අත්අඩංගුවට

සාමකාමීව විරෝධතා පවත්වාගෙන ගිය මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් වෙත පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමෙන් අනතුරුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.