hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 9:53


සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ විනය විරෝධීව හැසිරීම හේතුවෙන් රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සහභාගීත්වය සති දෙකකට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව නිවේදනය කළා.