2022 මැයි 18, පෙ.ව. 9:05
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන අයව
අද (18) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරනවා.
ඒ ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල සාමකාමී අරගලයේ නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04