hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 05, ප.ව. 5:40


සනත් නිශාන්තගේ රියදුරුට ඇප

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර ඇත.

එම අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: