hit counter

2025 දෙසැම්‍බර් මස 29 වන සඳුදා

2023 පෙබරවාරි 22, ප.ව. 4:13


සරණ පාර වැසේ

විරෝධතාවයක් හේතුවෙන් රාජගිරියේ සරණ පාර වසා දමා තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමය විසින් මැතිවරණය කල්දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.