hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 6:04


අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, දෙවන පාසල් වාරය ලබන 13 වන දා ආරම්භ වන බවයි.