2022 මැයි 19, ප.ව. 5:27
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම නැවත පාසල් ආරම්භය ජුනි 6 වැනිදා සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25