hit counter

2025 ඔක්‍තෝබර් මස 31 වන සිකුරාදා

2023 ජූනි 27, ප.ව. 4:20


පාසල් සඳහා විශේෂ නිවාඩුවක්

මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සව දිනය ජුනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජූලි 08 සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බව අධ්‍යාපන අමත්‍යාංශය නිවේදනය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: