2023 ජූලි 05, පෙ.ව. 11:24
ගාල්ල පිටදෙණිය මහා විද්‍යාලයේ ගුරු හිඟයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයේ ආදි සිසුන් හා සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් පිරිසක් අද (05) පෙරවරුවේ පාසල ඉදිරිපිටදි විරෝධතාවයක නිරතවුවා.
හතර ශ්‍රේණිය සදහා ගුරුවරයකු නොමැති බවත් උසස්පෙළ පංති සදහා ප්‍රමාණවත් පරිදි ගුරුවරු නොමැති බව ද මෙහිදි විරෝධතාකරුවන් සදහන් කළා.
මෙම පාසලේ ගුරුවරු දෙදෙනෙකු අනුපාප්තිකයකු රහිතව මාරුකොට ඇති බවද මෙහිදි විරෝධතාකරුවන් සදහන් කළා.






2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51