hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 15, ප.ව. 1:57


පාසල් නිවාඩුව දීර්ඝ කරයි

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

21 වන බ්‍රහස්පතින්දා දින පාසල් යළි ආරම්භ කිරීමටත් තීරණය කළ බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.