hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 ජූලි 23, ප.ව. 2:03


සඳුදා සිට පාසල් යළි විවෘත කරයි

ලබන සඳුදා (25) සිට පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු පාසල් පැවැත්වෙන්නේ සතියේ දිනවල සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණයි.

බදාදා සහ සිකුරාදා පාසල් නොපැවැත්වෙන අතර, එම දින දෙක නිවෙස්වල සිට අධ්‍යාපන කටයුතුවල නිරතවිය හැකියි.

එසේ නොවන්නේ නම් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යන කටයුතු පවත්වාගෙන යා හැකියි.