hit counter

2025 අගෝස්‍තු මස 18 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:27


චිත්‍රපට නිළි සීතා නානායක්කාර දිවි රඟ මඩලට සමුදෙයි

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (05) උදෑසන අභාවප්‍රාප්ත වූවා.

මියයන විට 85 වියේ පසුවූ ඇය තිදරු මවක්.

1955 වසරේ තිරගත වූ අසෝකා 1956 ඩිංගිරි මැණිකා 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟන‌ෙයන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර ඇත.