රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ලැබුණු තීන්දුව

මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත්ව තිබූ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා. වැලිකඩ පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේ, සැකකාරිය පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් එහි සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම … Continue reading රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ලැබුණු තීන්දුව