2025 මැයි 11, ප.ව. 3:25
මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත්ව තිබූ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.
වැලිකඩ පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේ, සැකකාරිය පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් එහි සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව වරෙන්තු 7ක් නිකුත් කර ඇති බවයි.
2025 ජූනි 15, පෙ.ව. 10:49
2025 ජූනි 12, ප.ව. 2:37
2025 ජූනි 11, ප.ව. 1:39
2025 ජූනි 10, ප.ව. 2:03
2025 ජූනි 06, පෙ.ව. 10:22
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
17-06-25
16-06-25
16-06-25
16-06-25
16-06-25
16-06-25
16-06-25
16-06-25
16-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25