hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 05, ප.ව. 8:19


සේපාල් අමරසිංහ අත්අඩංගුවට

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙල්ලන්විල ප්‍රදේශයේදී එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.