hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 08, ප.ව. 3:58


ෂෙල් සමාගම සමඟ ජනපති කාර්යාලයේදී ගිවිසුමක් අත්සන් තබයි

ශ්‍රී ලංකා රජය සහ R.M. Parks Inc අතර ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තබා තිබෙනවා.

ඒ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මතයි.