hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 26, පෙ.ව. 9:43


ප්‍රසිද්ධ පාසලක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළා.

මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය සඳහන් කළා.

නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දීයි වෙඩි තැබීම සිදුවී ඇත්තේ.