2023 ජූනි 13, පෙ.ව. 9:29
දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවා.
තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51